The Dreamer
Monday, August 31, 2015
උණුසුම් සුසුම් සියයක් ,
මෘදු හාදු කිහිපයක් ,
කවියකට සුදුසු හුරුබුහිටි වදනක් ,
ඔබ දුරක යන විට තියා යන්න ,
පුරුදු තනිකම ගෙන එන්න පෙර අඳුර ,
එකින් එක හැඩයකට අමුණන්න ,
ඔබ ආ විටක පළඳන්න ............
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment