The Dreamer
Wednesday, August 12, 2015
මල් පිපුණ උයන් වතු පවා
නොදකින්න සමනලුන් ගිවිසී ,
පපුතුරේ වෙලී උන් දෙව්දුවක්
පවා අතරමග නවතී ,
තොටිල්ලක පවා සදාකාලික
නැළවිල්ල හිමි නොවේ ,
ඒ නිසා සමහරක් විට ,
අකුරතර මැවූ ළතෙත් හිත ,
ඇතුවත් වෙන්නැති ,
නැතුවත් වෙන්නැති ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment