The Dreamer
Saturday, September 5, 2015
මම ඔබව හමු වෙමි
හාත්පස අඳුරෙන්
ඔබට මා නොපෙනන
පැවතීම පමණක්
දැනෙන දිනයක ,
කාලයෙන් මකනු බැරි මතකයන්
පිළිසිඳුන දිනයට
දිනයකට පෙර ,
අතීතෙන් ගෙන ආ
හැම කඳුලක්ම
වත්මනෙන් එපිටට
යන මගක් නොමදැන
අතරමං වූ දිනයක ,
මම ඔබව හමු වෙමි
ප්‍රේමයෙහි හැරවුමත් ,
නැවතුමත් අපහසු බව ,
ඔබ උගත් දිනයක .........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment