The Dreamer
Wednesday, June 3, 2015
මකර ටැටුව
නොඋස් කොලරය සහිත ,
නොගැඹුරු කරැති හැට්ටය ,
සුළං රැල්ලකට උවත් ,
ඉඩ නොමැති ලෙස ඇඳි සාරිය ,
හිරි ඔතප් සමඟම ,
සුරකිනු ඇති
මකර ටැටුව
.........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment