The Dreamer
Saturday, October 17, 2015
ගැහැණු හිතකට
රිසිලෙස කවි ගොතන්නට
පිරිමි හිත අවභාවිතා
කල නොහැකි බව
පළමු නීතියයි
ඒත් මේ ...
පළමුව සරළ රීතිත්
දෙවනුව නොපෙනෙන සීමාත්
පහසුවෙන් සිඳිය හැකි ක්‍රීඩාවයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment